News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

එජාපයේ යුක්තියේ විජයග‍්‍රහණ රැළිය සජීවීව

744 Views


එජාපයේ යුක්තියේ විජයග‍්‍රහණ රැළිය සජීවීව

එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කරන ‘‘යුක්තියේ සටන’’ ජන රැළිය ගාලූ මෝදර පිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ උනා. ඒ සදහා සහභාගී වීමේ අරමුණින් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලින් එක්සත් ජාතික පාක්ෂිකයින් රැසක් කොළඹට පැමිණ සිටිනවා.
රැළියේ සජීව දර්ශන පහතින්
දර්ශන අනුග්‍රහය – අපි UNP FB Page

https://www.facebook.com/apiunpofficial/videos/199816887638363/

 


News Articles
Latest Videos
Most Popular Post