News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

ශතකයෙන් පසු මැතිව්ස් තේරිම් කමිටුව ෆිට්නස් පෙන්වයි

1318 Views


ශතකයෙන් පසු මැතිව්ස් තේරිම් කමිටුව ෆිට්නස් පෙන්වයි

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ටෙස්ට් ශතකය රැස් කිරිමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත් වුණා.ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.මේ වන විට නොදැවී ලකුණු 117ක් රැස්කරගෙන ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක්ද අන්තර්ගත වුණා.

ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර තිබීම ඊට හේතුව විය හැකි බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post