News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

මහින්දට නොදී විපක්ෂ නායක ධූරය නිමල් සිරිපාලට දීමේ සූදානමක්..?

965 Views


මහින්දට නොදී විපක්ෂ නායක ධූරය නිමල් සිරිපාලට දීමේ සූදානමක්..?

අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීම පස්වරු 1කට පැවැත්වීමට සූදානම්. මෙහිදී වැඩිපුරම කතාබහ වෙන තනතුරක් තමයි විපක්ෂ නායක තනතුර. මෙම තනතුර සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නම යෝජනා කරන බවයි පසුගිය දින කිහිපයේදීම කතාබහ කලේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම තනතුර සදහා නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පත් කිරීමේ සූදානමක් පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post