News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

දැන් ආණ්ඩු පක්ෂයට එකතුවූ විපක්ෂ මන්ත්‍රීවරු මෙන්න

2887 Views


දැන් ආණ්ඩු පක්ෂයට එකතුවූ විපක්ෂ මන්ත්‍රීවරු මෙන්න

එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා සහ පියසේන ගමගේ මීට සුළු මොහොතකට පෙර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තා. ඒ සභා ගර්භය හරහා පැමිණීමෙන්.
වැඩි විස්තර බලාපොරොත්තුවන්න…


News Articles
Latest Videos
Most Popular Post