News Line| Off Air
Generic placeholder image

Dec
18

ඔයා මගේ ඩාලිං නේ – ගම්මන්පිලට ගාමිණී කියයි

612 Views


ඔයා මගේ ඩාලිං නේ – ගම්මන්පිලට ගාමිණී කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ කතා කිරිමෙන් අනතුරුව අදහස් දක්වමින් ගාමිණී ජයවික්‍රම මහතා සඳහන් කළේ ” ඔයා මගේ ඩාලිං නේ” යනුවෙනි.

යහපාලන ආණ්ඩුවේ බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා කටයුතු කළ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ උදය ගමම්න්පිල මහතා විසින්.

” මගේ  අමාතධූරය උඳුර ගත්ත කෙනානේ. අනේ පොඩ්ඩක් ඉන්න. යන්න එපා පනින්න එපා. වාඩි වෙන්නකෝ.ඔයා මගේ ඩාලිංනේ.  මම ඔයට සිවුරක් දෙන්නම්”


News Articles
Latest Videos
Most Popular Post