News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

අපේ රටේ නව නායකයා කෝටි 4.5කට මුම්බායි කණ්ඩායම මිලට ගනී

1319 Views


අපේ රටේ නව නායකයා කෝටි 4.5කට මුම්බායි කණ්ඩායම මිලට ගනී

ශ්‍රී ලංකා එක්දින සහ 20/20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග ශ්‍රී ලංකා රුපියල් කෝටි4.5කට අධික මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද මිලදී ගත්තා.ඒ දැන් පැවැත්වෙන IPL  ක්‍රිකට් වෙන්දේසියේදියි.
මාලිංග ඉන්දීය රුපියල් කෝටි 2කක මූලික ලංසුවකට IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ අතර එම මුදලටම ඔහුව මිලදී ගන්නට අම්භානි පවුල හිමිකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කළා.ගියවර IPL වෙන්දේසියේදී මාලිංග අලෙවි නොවූ අතර ඔහු සැලකෙන්නේ IPL තරඟබිමේ වැඩිම කඩුලු ලාභියා ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post