News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

පොහොට්ටුවේ සාමාජිකත්වය ගැන නාමල් හර්ෂට පිළිතුරු දෙයි

896 Views


පොහොට්ටුවේ සාමාජිකත්වය ගැන නාමල් හර්ෂට පිළිතුරු දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබාදී තිබේ. ඒ පොහොට්ටුවේ සාමාජිකත්වය පිළිබදව පලකල සටහනකටයි. මෙහිදී නාමල් මන්ත්‍රීවරයා පල කර තිබුණේ මෙවන් ප්‍රතිචාරයකුයි.

” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ගැටලුවක් සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා අවධානය යොමුකර ඇති ආකාරය පිළිබඳව පුදුම වෙනවා. බය වෙන්න එපා අපි ඒක විසදගන්නම්. ඇයි කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව ඔබ විසඳා ගන්නේ නැත්තේ? සමස්ත රටම එය දැන ගැනීමට අවශ්‍යයි.”



News Articles
Latest Videos
Most Popular Post