News Line| Off Air
Generic placeholder image

Dec
19

සන්ධාන මන්ත්‍රී ගජධීර විධායකය අහෝසි කිරීමට කැමැත්ත පලකරයි

1545 Views


සන්ධාන මන්ත්‍රී ගජධීර විධායකය  අහෝසි කිරීමට කැමැත්ත පලකරයි

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට අදාළව ගෙන එන යෝජනාවකට තමන්ට විරුද්ධ වීමට හැකියාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලා.එසේම ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇති බවත් විධායක ජනපතිධූරය අහෝසි කිරිම මගින් රට අස්ථාවර වන බවට පවසන ප්‍රකාශ සඳහා තමන් එකඟ නොවන බවත් ඔහු ප්‍රකාශ කරා.


News Articles
Latest Videos
Most Popular Post