News Line| Off Air
Generic placeholder image

Dec
20

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ

1180 Views


කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වනවිට ජනාධීපති ලේකම් කාර්යාලායේදී ආරම්භ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ තනි තනිව අමාත්‍යවරු දිවුරුම්දීම සිදුවන බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. නිල තොරතුරු ලද විගස සියත 24 තුළින් බලාපොරොත්තුවන්න..


News Articles
Latest Videos
Most Popular Post