News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
20

මිල සුත්‍රය දිගටම ක්‍රියාත්මකයි මුදල් ඇමති වැඩ භාර ගනිමින් කියයි

1225 Views


මිල සුත්‍රය දිගටම ක්‍රියාත්මකයි මුදල් ඇමති වැඩ භාර ගනිමින් කියයි

ඉන්ධන මිල සූත්‍රය දිගටම ක්‍රියාත්මක බව නව මුදල් ඇමති ලෙස වැඩ භාර ගනිමින් මංගල සමරවීර ඇමතිවරයා මාධ්‍යයට අදහස්දක්වමින් කියා සිටියා. නව පත්වීම ලැබීමෙන් පසුව තම අමාත්‍යාංශය වෙත ගොස් අද දිනයේම වැඩ කටයුතු ආරම්භ කිරීමට නව මුදල් ඇමතිවරයා කටයුතු කර තිබුණා. එමෙන්ම හෙට පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම පිළිබදවත් ඔහු අදහස් පලකර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post