News Line| Off Air
Generic placeholder image

Dec
20

ඇලෝසියස් බන්ධනාගාර රෝහල් ගත කළේ ඇයි ?

617 Views


ඇලෝසියස් බන්ධනාගාර රෝහල් ගත කළේ ඇයි ?

මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇති බව වර්තවෙනවා.

ඒ මහතාට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post