News Line| Off Air
Generic placeholder image

Dec
24

රෝසි සේනානායකට දකුණු කොරියාව ගෞරවනීය පුරවැසිභාවය දෙයි

890 Views


රෝසි සේනානායකට දකුණු කොරියාව ගෞරවනීය පුරවැසිභාවය දෙයි

කොළඹ මහ නරග සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක හට දකුණු කොරියාවේ සෝල් අගනුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිව තිබෙනවා. කොරියානු පුවත්පතක් පැවසුවේ දීර්ඝ කාලයක පටන් දෙරට අතර තිබෙන සමීප හිතමිතුරු සබඳතා පදනම් කර ගනිමින් මෙම පුරවැසිභායට ප‍්‍රදානය කර ඇති බවයි. නගරාධිපතිනී රෝසි සේනානායක හට මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කළේ සෝල් නගරාධිපති පාක් වොන් සූන් විසිනුයි.


News Articles
Latest Videos
Most Popular Post