News Line| Off Air
Generic placeholder image

Dec
24

බස් ගාස්තුව 4.3% කින් අඩුවෙයි?

1841 Views


බස් ගාස්තුව  4.3% කින් අඩුවෙයි?

ඩීසල් මිල පහළ යෑමට සාපේක්ෂව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී ඇතැයි වාර්තා වෙනවා.

අද පෙරවරුවේ මෙම සාකච්චාව පවත්වා ඇත. කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 12.00 වෙනසක් නොවෙනු ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳය තවත් සාකච්ඡාවක් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා හා බස් සංගම් අතර අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post