News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

මම පොහොට්ටුවේ කියන්න බය නෑ – රෝහිත

869 Views


මම පොහොට්ටුවේ කියන්න බය නෑ – රෝහිත

ඒ ගැන පැවසීමට තමන් බිය නොවන බවත් මේ දිනවල පොදුජන පෙරමුණේ නායකයන් විසින් මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම් සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශකර සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබා තිබෙන බවට සාක්ෂි ලැබී තිබෙන බවයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 5000,10000 බැගින් ලබාගත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සිටින බවද ඔහු කීය. නව රජයේ ඇමතිවරුන් සංඛ්‍යාව 30ට වඩා වැඩි වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවද හෙතෙම පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post