News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

දුම්රිය වර්ජනයක් අත ලග

846 Views


දුම්රිය වර්ජනයක් අත ලග

දුම්රිය ශ්‍රේණි විෂමතා කිහිපයක් මුල් කර ගනිමින් ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 02ක දුම්රිය
වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමණාකාර සේවාවලට අයත් නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post