News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
25

සියතින් සියතට සතුට ගෙනෙන සුභ නත්තලක් වේවා

1173 Views


සියතින් සියතට සතුට ගෙනෙන සුභ නත්තලක් වේවා

අද ලොවපුර කිතුනු බැතිමතුන් නත්තල සමර දිනයයි.
නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වෙනවා. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය චරිතක් . ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලබනවා.
මේ උදාවූ නත්තල ඔබ සැමට සාමය සතුට සපිරි සුභ නත්තලක් වේවායි සියත fm , සියත 24 අපි ඔබට හදවතින්ම සුභ පතනවා.


News Articles
Latest Videos
Most Popular Post