News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
27

කාලගුණෙන් අනතුරු ඇගවීමක්

706 Views


කාලගුණෙන් අනතුරු ඇගවීමක්

ප්‍රභල අකුණු හා තද වැසි අනතුරු ඇඟවිම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරතිබෙනවා.

මධ්‍යම, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වලට අදාළව පස්වරු 4.00 සිට පස්වරු 10.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post