News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

මුදල් හා ජනමාධ්‍ය ලේකම් ධූරයට යළි සමරතුංග

739 Views


මුදල් හා ජනමාධ්‍ය ලේකම් ධූරයට  යළි සමරතුංග

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩ භාරගෙන තිබෙනවා.

අද (31) ජනාධිපති නිල නිවසේදි ඔහු මෙලෙස සිය වැඩ භාර ගැනීම සිදුව තිබෙනවා.

මීට පෙරද ඔහු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post