News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

නාමල් කුමාරට එර‍ෙහිව තවත් පරික්ෂණයක්

612 Views


නාමල් කුමාරට එර‍ෙහිව තවත් පරික්ෂණයක්

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මීට පෙර අවස්ථෘවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඇතුළත් වි සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම ,ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post