News Line| Off Air
Generic placeholder image

Jan
3

ශ්‍රී ලංකාවට ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක්

566 Views


ශ්‍රී ලංකාවට ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර අද අරම්භ වූ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 371 ලබා ගන්න සමත් උනා. තරගයේ ලකුණු පුවරුව පහතින්..


News Articles
Latest Videos
Most Popular Post