News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

අය වැය පෙබරවාරි 05

582 Views


අය වැය පෙබරවාරි 05

මෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පතලබන 07 වැනිදා (සඳුදා)කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හා අනතුරුව එයපාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයක් අනුව මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02දා) පැවැති කැබිනට් රැස්වීමේදීය.


News Articles
Latest Videos
Most Popular Post