News Line| Off Air
Generic placeholder image

Jan
4

ෆොන්සේකා තෙවරප්පෙරුම වලිය මැදට අැමති ජෝන් අමරතුංගත් එක්වෙයි

1670 Views


ෆොන්සේකා තෙවරප්පෙරුම වලිය මැදට අැමති ජෝන් අමරතුංගත් එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම අතර පවතින මතගැටුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරන බව සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග පවසනවා.මෙම මතගැටුමෙන් ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමට තැත් කරන බව කී ජෝන් අමරතුංග මෙම ආරවුල නතර කිරීමට පියවර ගැනීම ඔවුන් දෙදෙනාගේම යුතුකමක් බව කියා සිටියා.

දෙදෙනාටම ප්‍රශ්න තිබේ නම් ඒ බව පක්‍ෂ නායකත්වයට දැනුම් දෙන ලෙස ද ජෝන් අමරතුංග ඇමැතිවරයා එම දෙදෙනාගෙන් ඉල්ලීමක් කලේ.


News Articles
Latest Videos
Most Popular Post