News Line| Off Air
Generic placeholder image

Jan
4

ගම්පෙරළියට බිලියන 48

1178 Views


ගම්පෙරළියට බිලියන 48

මේ වසරේදී ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කිරිම සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඒක් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන් කිරිමට නියමිතය.

ගම්පෙරළිය වැඩ සටහන යටතේ ග්‍රාමිය වැව් ප්‍රතිසංස්කරණය, ග්‍රාමීය මාර්ග නවිකරණය කිරීම, පාසල් සදහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම, පාසල් ක්‍රීඩා පිටි, සතිපොළ හා හරිත උයන ඉදිකිරීම, විදුලි බලය ලබාදීම, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, නිවාස සංවර්ධනය හා ඉඩම් ඔප්පු ලබාදීම ආදිය ක්‍රියාත්මක කරයි.


News Articles
Latest Videos
Most Popular Post