News Line| Off Air
Generic placeholder image

Jan
8

නව ලග්ගල හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට

846 Views


නව ලග්ගල හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට

මොරගහකන්ද හා කළුගඟ ජලාශ ඉදිකිරිමේදි යටවූ ලග්ගල පල්ගෙම නගරය ‌වෙනුවෙන් ඉදිකළ නව ලග්ගල හරිත නගරය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) විවෘත වුණා.

සියලු පහසුකම් සහිතව මෙම නගරය ඉදිකර ඇති අතර මෙහිදී කළු ගඟ ජලාශයද ජනතා අයිතියට පත්කරනු ලැබුවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිවුවැනි පදවි ප්‍රප්තියට සමගාමීව මෙම විවෘත කිරිම් සිදු කෙරෙනු ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post