News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

646 Views


ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දී තිබෙනවා.

මීට සුළු වේලාවකට පෙර ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙ ලෙස දිවුරුම්දී ඇති බව වර්තවෙන්නේ.

ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාතික මැතිවරණ කොමිසම විසින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(07) දිනයේ නිකුත් කරනු ලැබුවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පත්වීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනක් හිස් වූ අතර ඒ සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post