News Line| Off Air
Generic placeholder image

Jan
8

විපක්‍ෂ නායක ධුරය ගැන කතානායකගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට

489 Views


විපක්‍ෂ නායක ධුරය ගැන කතානායකගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට

විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතාගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරියි.

එහිදී ප‍්‍රකාශ කෙරුණේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post