සාර්ක් කලාපයේ ශල්‍ය ග්‍රන්ථ සම්මානය ඉන්දියාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේදී , එම්.බී.බී.එස්. එම් එස් (ශ්‍රී ලංකා) FCSSL ගෞරව FRCS(Eng) , FCPS Edin(adham) , FCPSP (ගරු පකිස්ථාන) , FCSI (ගරු ඉන්දියාව)
යන ගෞරව උපාධි ලත් , නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හිටපු ජේෂ්ඨ විකලාංක සහ හදිසි අනතුරු ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්තු මහතාට පිරිනමන ලදී. මෙම ගෞරව සම්මානය පිරිනමන ලද්දේ තමිල්නාන්ඩු ග්‍රන්ථයේ ආණ්ඩුකාර ගරු බන්වරිලාල් පුරෝහිත් සහ ප්‍රධාන අමාත්‍ය ගරු එඩාප්පඩ් කේ.පලනිස්වාමි මැතිතුමන් විසිනි. ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළු සාරම්භක උළෙල ඉන්දියාව , පසුගියදා ඉන්දියාවේ චෙන්නාහියිදී පැවතුණා.
වෛද්‍ය නරේන්ද්‍ර පින්තු මහතා ශ්‍රී ලංකා විකලාංග සංගමයේ සාර්ක් ශල්‍ය සේවා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන අතර වර්තමානයේ සුසුම්නා අනතුරු පිළිබඳව ශ්‍රී ලංකා ජාලයේ සභාපතිවරයාද වෙයි.