News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

විනිසුරුවරු සිවු දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

910 Views


විනිසුරුවරු සිවු දෙනෙක් ජනපති ඉදිරියේ  දිවුරුම් දෙති

අභියාචනාධිකරණ විනිසුරන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති විනිසුරු), ජී.ආර්. අමරසේකර හා එස්. තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දි තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස්ව තිබූ විනිසුරු ධූර තුන වෙනුවෙන් මෙම නම් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබුණි. එම නම් සඳහා අනුමැතිය හිමිවිමෙන් අනතුරුව දිවුරුම් දීම සිදුකර තිබෙනවා.

එසේම අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතාද අද දිනයේදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදු වුණා.


News Articles
Latest Videos
Most Popular Post