News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

අද රාත්‍රී ඉන්ධන මිල වැඩිවෙන ලකුණු

1876 Views


අද රාත්‍රී ඉන්ධන මිල වැඩිවෙන ලකුණු

අද රාත‍්‍රියේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් විය හැකි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පවසනවා.නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු වැඩි වීමක් ද දක්නට ලැබෙන බවයි. ඒ අනුව ඉන්ධන මිල බොහෝවිට වැඩි වීමක් සුදුවිය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.ඉන්ධන මිල සූත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදාට ඉන්ධන මිල සංශෝධනය කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post