News Line| Off Air
Generic placeholder image

Jan
11

කැනඩාවේ ලාංකිකයින්ට දේශීය උණුසුම

578 Views


කැනඩාවේ ලාංකිකයින්ට දේශීය උණුසුම

පසුගිය 31 වනදා රාත්‍රිය කැනඩාවේ වැන්කුවර් නුවර පහන් කළේ අතිශය උත්කර්ශවත් අයුරිනි. D&D එන්ටර්ටේන්ට්මන්ට් විසින් ප්‍රථම වරට කැනඩාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් දේශීය උණුසුම රැගත් උත්කර්ශවත් රාත්‍රියක් නිර්මාණය කෙරිණි.

දේශීය ඌරුවට සමීප වූ නර්තනයන්, ගයනයන් වාදනයන් සහ අනෙකුත් සෞන්දර්‍යාත්මක අංගයන්ගෙන් සපිරුනු මේ රාත්‍රිය විදේශයේ වෙසෙන ලාංකිකයන්ට සියරටේ සංස්කෘතිය හා මුසුව නැවුම් වූ අත්දැකීමක් ලැබීමේ අවස්ථාව හිමි කර දී තිබිණි.

මේ රාත්‍රිය සුවිශේෂී වන්නේ එය ලාංකික යන තේමාව පෙරටුව සංවිධානය වු රාත්‍රියක් වීමයි.ඒ  වගේම මෙහි විශේෂත්වය  වන්නේ කැනඩාවේ ප්‍රාන්ත ගණනාවක ලාංකිකයන් මෙයට සහභාගී වීම .


News Articles
Latest Videos
Most Popular Post