News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

නව කැබිනට් නොවන අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

446 Views


නව කැබිනට් නොවන අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

කැබිනට් නොවන අමාත්‍යවරු

01 රවින්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබදතා කැබිනට් නොවන අමාත්‍ය

02 වී. රාධකිි්‍රෂ්නන් – විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය

03 අබ්දුල්ලා මහරුෆ් මහතා -වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරයේ සංශෝධනයක් සිදුවී තිඛෙනවා. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි.


News Articles
Latest Videos
Most Popular Post