News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ රාජපක්ෂවරයෙක්

710 Views


පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ රාජපක්ෂවරයෙක්

එළඹෙන ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ යුත්තේ රාජපක්‍ෂවරයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම ප්‍රකාශ කරනවා.

මන්තී‍්‍රරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.


News Articles
Latest Videos
Most Popular Post