ජනතාව සූදානම් නම් තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් මිලින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මෙම වසර රටට වැදගත් තීරණාත්මක වසරක් වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එම ට්විටර් පණිවුඩය පහතින්..