News Line| Off Air
Generic placeholder image

Jan
14

ක්‍රිකට් සභාපති හා ලේකම් ධූරවලට සටනක්

597 Views


ක්‍රිකට් සභාපති හා ලේකම් ධූරවලට සටනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිවුකොන් සටනක් නිර්මාණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් සිව් දෙනාගේම නාම යෝජනා පිළිගෙන ඇති නිසාවෙනි. ඒ අනුව මොහාන්ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වාගේ සභාපති ධුරයට තරඟ කිරිම නියමිතයි.

සභාපති ධුරයට වගේම ලේකම් ධූරය සඳහාද සිව්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා. ලේකම් ධුරය සඳහා මොහාන්ද සිල්වා, බන්දුල දිසානායක, නිශාන්ත රණතුංග, ශම්මි සිල්වා යන අයගේ නම් පිළිගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post