News Line| Off Air
Generic placeholder image

Jan
14

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරිමට කැබිනට් අනුමැතිය

503 Views


ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරිමට කැබිනට් අනුමැතිය

ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අද (14දා) දින පැවැති කැබිනට් රැස්වීමේදි මෙම යෝජනාවට අනුමැතිය ලැබී ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි.

මේ අතර ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මැදිහත්වීම පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දින ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


News Articles
Latest Videos
Most Popular Post