News Line| Off Air
Generic placeholder image

Jan
15

චන්ද්‍රිකාගෙන් ජනපතිට ලියුමක්

1182 Views


චන්ද්‍රිකාගෙන් ජනපතිට ලියුමක්

බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කළ පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවීමට තමන් අකමැති බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post