News Line| Off Air
Generic placeholder image

Jan
15

ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දමයි

1335 Views


ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දමයි

මේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවිමට තිබෙන ණය වාරික වලින් පළමු ණය වාරිකය වන ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. ඔහු තම ට්විටර් ගිණුමෙන් මේ බව සඳහන් කළේය. 2014 වසරේ ජනවාරි මාසයේදී එවකට සිටි මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර යටතේ 6.00%ක පොලියක් යටතේ ලබාගෙන තිබූ මුදල් මෙසේ ආපසු ගෙවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post