News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

අවසන් කරන ලද වරාය නගර ව්‍යාපෘතියේ මීළඟ අදියර දැනුම් දෙයි

619 Views


අවසන් කරන ලද වරාය නගර ව්‍යාපෘතියේ මීළඟ අදියර දැනුම් දෙයි

වරාය නගර ව්‍යාපෘති සමාගම තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වරාය නගර සමස්ත ගොඩකිරීමේ කටයුතු අවසන් කර තිබෙන බව දැනුම් දී තිබෙනවා.

වැලි කැණීමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදූ බවද සඳහන් කරනවා.

හෙක්ටයාර් 269ක බිම් ප්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කර තිබෙන ඇති අතර නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලු කටයුතු සූදානම් බවයි දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post