News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

සංගාගේ හා මහේලගේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් පිලිපීනයටත් යයි

892 Views


සංගාගේ හා මහේලගේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් පිලිපීනයටත් යයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හෝටලයේ ශාඛාවක් පිලිපීනයේ මැනිලා නුවර විවෘත කර තිබෙනවා.

ප්‍රථමයෙන්ම කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ ලන්දේසි රෝහල් පරිශ්‍රයේදි ආරම්භ කළේය. දැන් ඔවුන් එය ලෝකයේ රටවල් කිහිපයකම විවෘත කර තිබෙනවා. මීට පෙර ඉන්දියාවේත්, ඉන් අනතුරුව චීනයේත් ඔවුන් සිය හෝටලයේ ශාඛා විවෘත කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post