News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීමේ වීඩියෝ පටය එළියට – පරීක්ෂණ පවත්වන්න තලතාගෙන් උපදෙස්

737 Views


අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීමේ වීඩියෝ පටය එළියට – පරීක්ෂණ පවත්වන්න තලතාගෙන් උපදෙස්

මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර (2019.01.21) වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

2018.11.22 වන දින මෙම පහරදීම සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රමුඛ ත්‍රි ප්‍රද්ගල කමිටුවක් මේ සදහා පත් කර තිබෙනවා.

අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යතුමිය සදහන් කරනවා.

https://www.facebook.com/lal.hidallage.3/videos/391573054750276/


News Articles
Latest Videos
Most Popular Post