News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

නාමල්ට, විමල්ට හා බිරිඳට CID කැඳවීමක්

462 Views


නාමල්ට, විමල්ට හා බිරිඳට CID කැඳවීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමක් කළ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (16දා) අධිකරණයට වාර්තා කළා.

දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතා විසින් හෙළි කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සිදුවිම පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවිම සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post