News Line| Off Air
Generic placeholder image

Jan
17

කොකේන් වලට ලැබුණු මරණ දඩුවම

959 Views

කොකේන් වලට ලැබුණු මරණ දඩුවම

කොහුවල ප‍්‍රදේශයේ කොකේන් බෙදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද දින (17) මරණ දඩුවම නියම කරනු ලැබුවා.

මත්ද්‍රව්‍ය හේතුවෙන් සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එම තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දඩුවම් නියම කරන බව විත්තිකරුට දඩුවම් නියම කරමින් විනිසුරුවරයා සඳහන් කරනු ලැබුවා.

චෝදනාවන්ට වරදකරුවීම හේතුවෙන් මේ ආකාරයට දඩුවම් නියම කරන ලද්දේ කොහුවල ප‍්‍රදේශයේ පදිංචි නලීන් ෂාරුක් කුලතුංග නමැත්තාටය.

මෙම විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම විත්තිකරු නිදහස් කිරීමට විනිකොහුවල ප‍්‍රදේශයේ කොකේන් බෙදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද දින (17) මරණ දඩුවම නියම කරනු ලැබුවා.

මත්ද්‍රව්‍ය හේතුවෙන් සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එම තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දඩුවම් නියම කරන බව විත්තිකරුට දඩුවම් නියම කරමින් විනිසුරුවරයා සඳහන් කරනු ලැබුවා.

චෝදනාවන්ට වරදකරුවීම හේතුවෙන් මේ ආකාරයට දඩුවම් නියම කරන ලද්දේ කොහුවල ප‍්‍රදේශයේ පදිංචි නලීන් ෂාරුක් කුලතුංග නමැත්තාටය.

මෙම විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම විත්තිකරු නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළා.සුරුවරයා නියම කළා.

News Articles
Latest Videos
Most Popular Post