News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
17

කි‍්‍රකට් නිලවරණය කල්යයි

769 Views


කි‍්‍රකට් නිලවරණය කල්යයි

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට කී‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙන කී‍්‍රඩා අමාත්‍යාංශය පවසනවා. එම නිලවරණය පැවැත්වීමට මීට පෙර දින නියමව තිබුණේ පෙබරවාරි මස 07 වනදාටයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන දිනය පෙබරවාරි මස 21වනදා දක්වා කල් දමා ඇති බවයි කී‍්‍රඩා අමාත්‍යාංශය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post