සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා Xඓ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේදී පන්දු රකිමින් සිටින විට ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බව වාර්තා වෙනවා.
කුසල්ගේ ආබාධය පිළිබඳව එක්ස් -රේ පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබෙනවා. දකුණු අතේ වෙඳැගිල්ලේ පන්දුවක් වැදීමෙන් ඔහු මෙම ආබාධයට ලක් වී තිබුණා.