News Line| Off Air
Generic placeholder image

Jan
18

අගමැති රනිල්ගේ චරිතාපදානය

534 Views


අගමැති රනිල්ගේ චරිතාපදානය

චීන භාෂාවෙන් පළ කෙරුණු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ චරිතාපදානය අද ඒ මහතා වෙත අරලියගහ මන්දිරයේදී පිරි නැමුණා. සම්පත් බණ්ඩාර විසින් රචිත ග‍්‍රන්ථය චීන භාෂාවටට පරිවර්ථනය කර ඇත්තේ මහාචාර්ය වං යූ සහ මහාචාර්ය යින් ජින්ශන් විසින්.

අග‍්‍රාමාත්‍යවරයාගේ චරිතාපදානය ප‍්‍රකාශයට පත් කළේ චීනයේ පොත් ප‍්‍රකාශන සහ ප‍්‍රවර්ධන ආයතනය, බීජිං හි යැංෂි මුද්‍රණාලය හා සරසවි පොත් ප‍්‍රකාශකයින් විසින් බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. මෙරට රාජ්‍ය නායකයෙකු පිළිබඳ සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයින් වෙත පිරිනැමෙන පළමු අවස්ථාව ද මෙය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post