News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

ක්‍රිකට් නිලවරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

428 Views


ක්‍රිකට් නිලවරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

මෙවර කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත්ව සිටින පාර්ශව දෙක හා කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත් වීමට නියමිතයි. ඒ, කී‍්‍රඩා අමාත්‍යාංශයේදීයි. කි‍්‍රකට් නිලවරණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධ පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි කී‍්‍රඩා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මාධ්‍යය වෙත ප්‍රකාශ කර සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post