News Line| Off Air
Generic placeholder image

Jan
19

එකට ගත් ජැක්සන්ගේ දරු තිදෙනාගේ විවාහය

816 Views


එකට ගත් ජැක්සන්ගේ දරු තිදෙනාගේ විවාහය

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ පුතුන් දෙදෙනාගේ සහ දියණියගේ විවාහ මංගල්‍යය ඊයේ දිනයේදී සිදු වුණා.

වැඩිමල් පුතු අකිල ධනුද්දර, ඇමෙන්ඩා නිකොලා සමග අතිනත ගන්නා අතර බුවනිකා මනීෂා බාල පුතු සජිත අනුත්තරගේ අතිනත ගැනීම සිදු වුණා.

දියණිය මාධවී වත්සලා මිලාන් ධනංජය සමග විවාහය සිදු වුණා.

එකම දිනයේ දරු තිදෙනාගේ විවාහය පැවැත්වීම මෙහි විශේෂත්වයයි. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙන්ම කළාකරුවන් රැසක් සහභාගිව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post