News Line| Off Air
Generic placeholder image

Jan
19

වැසි රහිත කාලගුණය තවදුරටත්

638 Views


වැසි රහිත කාලගුණය තවදුරටත්

දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ඒසේම ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ශීත උදෑසන සහ කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බවත් ඔවුන් නික්තු කළ නිවේදනයක දැක්වෙනවා.

හිමිදිරි පාන්දර නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post