News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

ක්‍රිකට් නිලවරණය කල් දැමීමට ICC ය කැමති වෙයි

497 Views


ක්‍රිකට් නිලවරණය කල් දැමීමට ICC ය කැමති වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හමුව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට හේතු ඔහු විසින් පැහැදිලි කර ඇති අතර ඒ අනුව එම තීරණය ඔවුන් පිළිගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post