News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

කෙසෙල් වගාවටත් සේනා වගේ ආගන්තුකයෙක්

733 Views


කෙසෙල් වගාවටත් සේනා වගේ  ආගන්තුකයෙක්

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ගොවි ජනතාව සේනා දළඹු උවදුරින් පීඩාවට පත්ව සිටියදී රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත් දළඹු උවදුරක් පිළිබඳව වාර්තා උණා.

ඒ හඳුනා නොගත් දළඹු විශේෂයක් එම ප්‍රදේශයේ කෙසෙල් වගාවන්ගෙන් හමුවීමත් සමගයි.

අහැලියගොඩ, කීනවිල ගම්මානයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුළ මෙම හඳුනා නොගත් දළඹු විශේෂය දක්නට ලැබෙන බව වර්තවෙනවා.

දැනටමත් එම ප්‍රදේශයේ කෙසෙල් වගාවේ මෙම දළඹු විශේෂය පැතිර ගොස් ඇති බව වාර්තා වෙනවා.

මේ හෙතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් පවසන්නේ මෙම දළඹු විශේෂය කෙසෙල ගසේ ඇති පත්‍රවල කෙලවර දක්වා ආහාරයට ගන්නා බවයි.

ගොවීන් පවසන්නේ සතියක පමණ කාලයක සිට මෙම උවදුර දක්නට ලැබුණු බවය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ඇහැලියගොඩ ගොවිජනසේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දැනුව කිරීමට නියමිත බව අප ගොවීන් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post